2024 රට දිනවන ජයග්‍රාහී සාමකාමී ජනාධිපතිවරණ ඡන්දයක් වේවා

අද දින පවත්වන්නට යෙදුණු ජනාධිපතිවරණය ශ්‍රී ලංකාව තුළ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද යයි. ඒ සඳහා අපේක්ෂක සංඛ්‍යාව 39ක් වුවද අපේක්ෂකයෙකු මිය යෑම නිමිති කොට 38 දෙනෙකුගේ දැවැන්ත තරගයකි. ඉතාමත් සාමකාමී ලෙස තමාගේ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන අන්දමක් පෙනී යයි.
ශ්‍රී ලාංකීය අභිමානය සහ ගෞරවය හානියට පත් නොවන අයුරින් ඉතාමත් සාමකාමීව ඡන්ද මනාපය දක්වන ලෙස අප සියළුම ජනතාව වෙත ඇරයුම් කරන්නෙමු.
