Similar Posts
මහජන ආරක්ෂාව වෙනුවෙන් සිදු කල සේවය අසීමිතයි. ඒ තුමා කල සේවය සුළුපටු නොවේ. ඒම සේවය ජන හද තුල රැදේවා .
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා උපත 1949 ජූනි 20 විය . ශ්‍රී ලංකා විශ්‍රාමික දේශපාලනඥයෙක් සහ හමුදා නිලධාරියෙකි, ඔහු 2019 නොවැම්බර් 18 සිට 2019 නොවැම්බර් 18 සිට 14 ජූලි 22 දක්වා ශ්‍රී ලංකාවේ අටවන ජනාධිපතිවරයා ලෙස සේවය කළේය. ජනාධිපති ධුරයට පත්වීමට පෙර, ඔහු 2005 සිට 2015 දක්වා තම සහෝදරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ දී…
අද ලෝක කම්කරු දිනයයි – 2024 මැයි 01
View Post අද ලෝක කම්කරු දිනයයි . මෙම දිනය අප සියළුම දෙනාට ඉතාමත් වටිනා දිනයකි . කුමන අයුරකින් කුමන තරාතිරමකින් කුමන කෝණයකින් බැලුව ද අප සියල්ලෝ ම කම්කරුවන් වන්නේ ය. වෙනසක් වන්නේ බහුතරයක් අද දිනය සමරන අතර සුළුතරයකට අත්‍යාවශ්‍ය සේවා සපයන සහ ආරක්ෂක අංශවලට අද දිනය ද සාමාන්‍ය සේවා දිනයක් වන බැවිනි. අප සංවිධානය ලෝකවාසි…
2024 ජනාධිපතිවරණයේ අපගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට
මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ජනාධිපති අපේක්ෂකයන් අතුරින් අපගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වන්නෙමු. තම පරිපාලනය සහ මනා දක්ෂතාවයන් මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු සියලු ම ද්‍රව්‍යය සොයා ගත නොහැකි පෝලිම් යුගයක් තුළ සිටි අප සියලු දෙනා ම මුදවා ගැනීමට එතුමාගේ පාලනය සමත් විය. එතුමා සියළුම පක්ෂවලින් පොදුවේ රාජ්‍ය…
අපේ නිදහස් සටන
අපේ නිදහස් සටන 1551 සිට ශ්‍රී ලංකාවේ ජන අරගලය – එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණ ඉදිරිපත් කිරීමකි 2024 පෙබරවාරි 04 වැනිදා – නිදහස වෙනුවෙන් එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණේ සටහන “ඡන්දය දෙන කොට වුනත් හොඳ බුද්ධිමත් කෙනෙකුට ඡන්දය දෙන්න ඕන. බුද්ධිමත් නොවන අය බලයට පත් කළා ම එම රටේ සංවර්ධනය අඩල වෙනවා එම රටේ මිනිසුන් දරිද්‍රතාවයට පත්…
2024 රට දිනවන ජයග්‍රාහී සාමකාමී ජනාධිපතිවරණ ඡන්දයක් වේවා
අද දින පවත්වන්නට යෙදුණු ජනාධිපතිවරණය ශ්‍රී ලංකාව තුළ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද යයි. ඒ සඳහා අපේක්ෂක සංඛ්‍යාව 39ක් වුවද අපේක්ෂකයෙකු මිය යෑම නිමිති කොට 38 දෙනෙකුගේ දැවැන්ත තරගයකි. ඉතාමත් සාමකාමී ලෙස තමාගේ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන අන්දමක් පෙනී යයි. ශ්‍රී ලාංකීය අභිමානය සහ ගෞරවය හානියට පත්…
විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු
විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු. ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලනය තුළින් මෙම සිදුවීම ඉතිහාස ගත වෙයි. එනම් විධායක ජනාධිපතිවරයෙක් අත් වැරදීමකින් වැරදි දත්ත මත අත්අඩංගුවට ගැනීමේ පළමුවැනි අවස්ථාවයි. එතුමා විසින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා සිදු කළ අසීමිත කැප කිරීම වෙනුවෙන් ස්තුතිය පුද කරන අතර …

