B.M.I.K.PRIYADARSHANA.
පක්ෂ නිර්මාතෘ නම – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ. නියෝජනය- හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ ) ජීවනෝපාය – පෞද්ගලික ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික කටයුතු. විවාහය පිළිබඳ තත්ත්වය විවාහකයි මේඝනාද සහ සහෙලි යනුවෙන් දෙදරු පියෙකි. ස්වේච්ඡා සේවාව – වසර 10 අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කර ඇත. දක්ෂතා – පරිගණක, වඩු වැඩ, ගෘහ නිර්මාණ කටයුතු, රියදුරු , ජල නල ,කාර්මික…
