විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු
විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු. ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලනය තුළින් මෙම සිදුවීම ඉතිහාස ගත වෙයි. එනම් විධායක ජනාධිපතිවරයෙක් අත් වැරදීමකින් වැරදි දත්ත මත අත්අඩංගුවට ගැනීමේ පළමුවැනි අවස්ථාවයි. එතුමා විසින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා සිදු කළ අසීමිත කැප කිරීම වෙනුවෙන් ස්තුතිය පුද කරන අතර …
