Your IP – 216.73.216.10
Subscribe to our news !
නිර්මාණය සහ පද රචනය සහ පක්ෂ තේමා ගීත අයිතිය – බී.ඒම් අයි.කේ. ප්‍රියදර්ශණ
….
ගායනා සහය සහ සංගීතය සඳහා පරිගණක සහය ලබා ගෙන ඇත පක්ෂ තේමා ගීත පද රචනය !









අපව දැනුවත් කරන්න
Form to WhatsApp -වට්ස්ඇප් මගින්
Subscribe to our news !

පක්ෂ නිර්මාතෘ
නම – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ.
නියෝජනය- හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ )
ජීවනෝපාය – පෞද්ගලික ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික කටයුතු.
විවාහය පිළිබඳ තත්ත්වය -විවාහකයි මේඝනාද සහ සහෙලි යනුවෙන් දෙදරු පියෙකි.
ස්වේච්ඡා සේවාව – වසර 10 අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කර ඇත.
දක්ෂතා – පරිගණක, වඩු වැඩ, ගෘහ නිර්මාණ කටයුතු, රියදුරු , ජල නල , කාර්මික සහ ඉලෙක්ට්‍රොනික යනාදිය ද බටහිර වෛද්‍ය කේෂ්ත්‍රය හැර සියළුම කේෂ්ත්‍ර සඳහා සහජ දක්ෂතා හොබවයි.
පරිගණකවේදී ඩිප්ලෝමාධාරී (දෘඪාංග සහ මෘදුකාංග) සහ BIT (Bachelor of Information Technology) – තොරතුරු තාක්ෂණ උපාධිය
පක්ෂය වෙනුවෙන් කළ සේවය – පක්ෂ නිර්මාතෘ සහ වගකීම් භාර කරු( සෘජු )- පක්ෂය ,පක්ෂ ව්‍යවස්ථාව , පක්ෂ ලාංඡනය, පක්ෂ ගීතය, නිර්මාණය කර ඇත. 2017-08-12 පක්ෂයේ ව්‍යවස්ථාව සිට 2025 දක්වා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් වී නොමැත. සාමාජිකයන් ව්‍යවස්ථාව පිළිගෙන ඇත. පක්ෂ නිර්මාණය වෙනුවෙන් කල සේවයට සියළුම තනතුරු මාරු වුවද පක්ෂ ලේකම් තනතුර මාරු නොවන්නේය. ඔහුගේ ජීවිත කාලය තෙක් පක්ෂි මහලේකම් (ලේකම් ) දූරය දරයි.
ලේ පිළිකාව / HIV – Aids / සර්ප විෂ / රුධිරයේ විෂ / වයස යාම පාලනය ( එක් වරක් පමණයි ) සඳහා සාර්ථකව මාගේ සොයා ගත් ශාක සාර තෙල් බෙහෙත් අනු සාරයෙන් අතුරු ආබාධ වලින් තෝරව නොමිලේ සාර්ථකව වෙදකම් කරනු ලැබේ. – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ

පුවත් සිරස්තල – ප්රවෘත්ති වෙත පිවිසෙන්න
-
2024 රට දිනවන ජයග්‍රාහී සාමකාමී ජනාධිපතිවරණ ඡන්දයක් වේවා
අද දින පවත්වන්නට යෙදුණු ජනාධිපතිවරණය ශ්‍රී ලංකාව තුළ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද යයි. ඒ සඳහා අපේක්ෂක සංඛ්‍යාව 39ක් වුවද අපේක්ෂකයෙකු මිය යෑම නිමිති කොට 38 දෙනෙකුගේ දැවැන්ත තරගයකි. ඉතාමත් සාමකාමී ලෙස තමාගේ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන අන්දමක් පෙනී යයි. ශ්‍රී ලාංකීය අභිමානය සහ ගෞරවය හානියට පත්…
-
2024 ජනාධිපතිවරණයේ අපගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට
මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ජනාධිපති අපේක්ෂකයන් අතුරින් අපගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වන්නෙමු. තම පරිපාලනය සහ මනා දක්ෂතාවයන් මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු සියලු ම ද්‍රව්‍යය සොයා ගත නොහැකි පෝලිම් යුගයක් තුළ සිටි අප සියලු දෙනා ම මුදවා ගැනීමට එතුමාගේ පාලනය සමත් විය. එතුමා සියළුම පක්ෂවලින් පොදුවේ රාජ්‍ය…
-
මෙවරත් (2024) සඳහා අප පක්ෂය ලියා පදිංචි කර වීමට අවස්ථාවක් නොමැත.
එයට හේතුව වනුයේ අප විසින් පක්ෂ ලියා පදිංචිය සඳහා 2022 වර්ෂයේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ශාඛාව වෙත ගිය ද එම දින වන විට වසර පහක කාලයක් සම්පූර්ණ වී නො තිබීම නිසා ය. දෙවැනි වරට 2023 වර්ෂය සඳහා ලියාපදිංචියට ගිය ද මැතිවරණ කටයුත්තක් ඉදිරිපත් කර තිබීම නිසා 2023 වසරේ දීත් අප හට ලියාපදිංචි වීමට නොහැකි…
United People’s Friendly Front