Your IP – 216.73.216.10

Subscribe to our news !

පක්ෂ තේමා ගීතය

නිර්මාණය සහ පද රචනය සහ පක්ෂ තේමා ගීත අයිතිය – බී.ඒම් අයි.කේ. ප්‍රියදර්ශණ

….

ගායනා සහය සහ සංගීතය සඳහා පරිගණක සහය ලබා ගෙන ඇත පක්ෂ තේමා ගීත පද රචනය !

අපව දැනුවත් කරන්න

Form to WhatsApp -වට්ස්ඇප් මගින්

Subscribe to our news !

නම – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ.

නියෝජනය-  හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ )

ජීවනෝපාය – පෞද්ගලික ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික කටයුතු.

විවාහය පිළිබඳ තත්ත්වය -විවාහකයි මේඝනාද සහ සහෙලි යනුවෙන් දෙදරු පියෙකි.

ස්වේච්ඡා සේවාව – වසර 10 අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කර ඇත.

දක්ෂතා – පරිගණක, වඩු වැඩ, ගෘහ නිර්මාණ කටයුතු,  රියදුරු , ජල නල , කාර්මික සහ ඉලෙක්ට්‍රොනික යනාදිය ද බටහිර වෛද්‍ය කේෂ්ත්‍රය හැර සියළුම කේෂ්ත්‍ර සඳහා සහජ දක්ෂතා හොබවයි.  

පරිගණකවේදී ඩිප්ලෝමාධාරී (දෘඪාංග සහ මෘදුකාංග) සහ BIT (Bachelor of Information Technology) – තොරතුරු තාක්ෂණ උපාධිය

පක්ෂය වෙනුවෙන් කළ සේවය – පක්ෂ නිර්මාතෘ සහ වගකීම් භාර කරු( සෘජු )- පක්ෂය ,පක්ෂ ව්‍යවස්ථාව , පක්ෂ ලාංඡනය, පක්ෂ ගීතය, නිර්මාණය කර ඇත.  2017-08-12 පක්ෂයේ ව්‍යවස්ථාව සිට 2025 දක්වා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් වී නොමැත. සාමාජිකයන් ව්‍යවස්ථාව පිළිගෙන ඇත. පක්ෂ නිර්මාණය වෙනුවෙන් කල සේවයට සියළුම තනතුරු මාරු වුවද පක්ෂ ලේකම් තනතුර මාරු නොවන්නේය. ඔහුගේ ජීවිත කාලය තෙක් පක්ෂි මහලේකම් (ලේකම් ) දූරය දරයි.

  • 2025 ජයග්‍රාහි වර්ෂයක් වේවා.

    ලැබුවා වූ 2025 වර්ෂය ලක්වාසීන් සියළුම දෙනාට සෞභාග්‍යය ඔප නංවන ජයග්‍රාහී වර්ෂයක් සහ සියළුම මහජනතාවගේ බලාපොරොත්තු සමෘද්ධිමත් වන යහපත ඔපනන්වන ජයග්‍රාහී වර්ෂයක් වේවායි අප විසින් ප්‍රාර්ථනා කරන්නෙමු.

    https://upff.lk/news/

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයාට අපගේ සුබ පැතුම්

    2024-09-23 වන අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතාට සුභ පැතුම්. බලාපොරොත්තු පෙරදැරි ව මග අයැද සිටින පොරොන්දු ප්‍රකාර සුබවාදී රාජ්‍යයක් නිර්මාණය උදෙසා කටයුතු කිරීමට ඔබ තුමාට ආශීර්වාදය  ලැබේවායි  අප ප්‍රාර්ථනා කරන්නෙමු.

    https://upff.lk/news/

  • ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්.

    ඔබ තුමා විසින් ඉටු කරන ලද කාර්යය ඉතාමත් ම සුළු පටු නොවේ. අකර්මණ්‍ය වූ සමස්ත ශ්‍රී ලංකාව නැවත ශක්තිමත් කිරීම වෙනුවෙන් අපගේ හද පිරි ස්තුතිය පිරි නමන්නෙමු.

    https://upff.lk/news/

United People’s Friendly Front