Your IP – 216.73.216.10

Subscribe to our news !

පක්ෂ තේමා ගීතය

නිර්මාණය සහ පද රචනය සහ පක්ෂ තේමා ගීත අයිතිය – බී.ඒම් අයි.කේ. ප්‍රියදර්ශණ

….

ගායනා සහය සහ සංගීතය සඳහා පරිගණක සහය ලබා ගෙන ඇත පක්ෂ තේමා ගීත පද රචනය !

අපව දැනුවත් කරන්න

Form to WhatsApp -වට්ස්ඇප් මගින්

Subscribe to our news !

නම – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ.

නියෝජනය-  හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ )

ජීවනෝපාය – පෞද්ගලික ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික කටයුතු.

විවාහය පිළිබඳ තත්ත්වය -විවාහකයි මේඝනාද සහ සහෙලි යනුවෙන් දෙදරු පියෙකි.

ස්වේච්ඡා සේවාව – වසර 10 අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කර ඇත.

දක්ෂතා – පරිගණක, වඩු වැඩ, ගෘහ නිර්මාණ කටයුතු,  රියදුරු , ජල නල , කාර්මික සහ ඉලෙක්ට්‍රොනික යනාදිය ද බටහිර වෛද්‍ය කේෂ්ත්‍රය හැර සියළුම කේෂ්ත්‍ර සඳහා සහජ දක්ෂතා හොබවයි.  

පරිගණකවේදී ඩිප්ලෝමාධාරී (දෘඪාංග සහ මෘදුකාංග) සහ BIT (Bachelor of Information Technology) – තොරතුරු තාක්ෂණ උපාධිය

පක්ෂය වෙනුවෙන් කළ සේවය – පක්ෂ නිර්මාතෘ සහ වගකීම් භාර කරු( සෘජු )- පක්ෂය ,පක්ෂ ව්‍යවස්ථාව , පක්ෂ ලාංඡනය, පක්ෂ ගීතය, නිර්මාණය කර ඇත.  2017-08-12 පක්ෂයේ ව්‍යවස්ථාව සිට 2025 දක්වා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් වී නොමැත. සාමාජිකයන් ව්‍යවස්ථාව පිළිගෙන ඇත. පක්ෂ නිර්මාණය වෙනුවෙන් කල සේවයට සියළුම තනතුරු මාරු වුවද පක්ෂ ලේකම් තනතුර මාරු නොවන්නේය. ඔහුගේ ජීවිත කාලය තෙක් පක්ෂි මහලේකම් (ලේකම් ) දූරය දරයි.

  • පොසොන් පොහොය දිනය අදයි

    අද දිනය ලෝකවාසීන්ට මෙන්ම විශ්ව වාසීන්ට වැදගත් දිනයකි. එය මන්ද යත් සියළුම දෙනා දුප්පත් පොහොසත් කිසිම භේදයකින් තොරව සන්තකයේ තිබෙන්නා වූ වත්කම් වලින් කොටසක්  සෑම දෙනා සමගම බෙදා හදා ගැනීම. දානය සීලය භාවනාව යන ඉතාමත්  වටිනා ගුණාංග ප්‍රගුණ කරන දවසකි. ඒ සඳහා ආගම් භේද ජාති භේද දුප්පත් පොහොසත් භේද  නොමැතිවයි. අප මහ ලොව තුරා බුදු පියාණන් වහන්සේ…

    https://upff.lk/news/

  • අද ලෝක කම්කරු දිනයයි – 2024 මැයි 01

    View Post අද ලෝක කම්කරු දිනයයි . මෙම දිනය අප සියළුම දෙනාට ඉතාමත් වටිනා දිනයකි . කුමන අයුරකින් කුමන තරාතිරමකින් කුමන කෝණයකින් බැලුව ද අප සියල්ලෝ ම කම්කරුවන් වන්නේ ය. වෙනසක් වන්නේ බහුතරයක් අද දිනය සමරන අතර සුළුතරයකට අත්‍යාවශ්‍ය සේවා සපයන සහ ආරක්ෂක අංශවලට අද දිනය ද සාමාන්‍ය සේවා දිනයක් වන බැවිනි. අප සංවිධානය ලෝකවාසි…

    https://upff.lk/news/

  • යහපත ඔපනන්වන සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් ම වේවා.

    අභිනව සුබ නව වසර සිංහල හින්දු ඇතුළු සියළුම ශ්‍රී ලාංකීය මෙන්ම විදෙස්ගත සියළුම ලාංකිකයන් හට සුබ නිදුක් නිරෝගී සහජීවනය වඩ වඩාත් වර්ධනය වන හදවත් මිනිසත් භාවයෙන් පරිපූර්ණ වන යහපත ඔපනන්වන සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් ම වේවා. එක්සේසත් ජනතා හිතෛෂි පෙරමුණ වෙනුවෙන්, බි.එම්.අයි.කේ. ප්‍රියදර්ශණ. – පක්ෂ ලේකම් සහ නිර්මාතෘ.

    https://upff.lk/news/

United People’s Friendly Front