ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයාට අපගේ සුබ පැතුම්

2024-09-23 වන අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතාට සුභ පැතුම්.
බලාපොරොත්තු පෙරදැරි ව මග අයැද සිටින පොරොන්දු ප්‍රකාර සුබවාදී රාජ්‍යයක් නිර්මාණය උදෙසා කටයුතු කිරීමට ඔබ තුමාට ආශීර්වාදය ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.
