යහපත ඔපනන්වන සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් ම වේවා.

අභිනව සුබ නව වසර සිංහල හින්දු ඇතුළු සියළුම ශ්‍රී ලාංකීය මෙන්ම විදෙස්ගත සියළුම ලාංකිකයන් හට සුබ නිදුක් නිරෝගී සහජීවනය වඩ වඩාත් වර්ධනය වන හදවත් මිනිසත් භාවයෙන් පරිපූර්ණ වන යහපත ඔපනන්වන සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් ම වේවා.
එක්සේසත් ජනතා හිතෛෂි පෙරමුණ වෙනුවෙන්,
බි.එම්.අයි.කේ. ප්රියදර්ශණ. – පක්ෂ ලේකම් සහ නිර්මාතෘ.
