යහපත ඔපනන්වන සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් ම වේවා.

යහපත ඔපනන්වන සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් ම වේවා.

අභිනව සුබ නව වසර සිංහල හින්දු ඇතුළු සියළුම ශ්‍රී ලාංකීය මෙන්ම විදෙස්ගත සියළුම ලාංකිකයන් හට සුබ නිදුක් නිරෝගී සහජීවනය වඩ වඩාත් වර්ධනය වන හදවත් මිනිසත් භාවයෙන් පරිපූර්ණ වන යහපත ඔපනන්වන සෞභාග්‍යමත් සූර්යය මංගල්‍යයක් ම වේවා. එක්සේසත් ජනතා හිතෛෂි පෙරමුණ වෙනුවෙන්, බි.එම්.අයි.කේ. ප්‍රියදර්ශණ. – පක්ෂ ලේකම් සහ නිර්මාතෘ.

කාන්තා දිනය ගෞරවයෙන් සලකමු

කාන්තා දිනය ගෞරවයෙන් සලකමු

තිඹිරිගෙය සිට මරණය දක්වා දුක් කම්කටුලු  වගකීම් යුතුකම් මැදින් ජීවිතය ලබා දෙමින් වරප්‍රසාද නො බලා   කඳුල බර ඉතාමත් පීඩාකාරී ජීවිතයක් ගත කරන ඇය ආදරය, දයාව, අනුකම්පාව වෙනුවෙන් ඇතැමි අවස්ථාවල දිවි පරදුවට තබන  දිවි පරදුවට පත් වන, ඇය නමින් කාන්තාව ලෙස අර්ථකථනය කල හැක. උතුම් මාතෘත්වය ලබන ඇය ජීවිතය ලබා දෙමින් එම ජීවිත ආලෝකවත් කරන්නිය. ජීවිතයේ…

අපේ නිදහස් සටන

අපේ නිදහස් සටන

අපේ නිදහස් සටන 1551 සිට ශ්‍රී ලංකාවේ ජන අරගලය – එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණ ඉදිරිපත් කිරීමකි 2024 පෙබරවාරි 04 වැනිදා – නිදහස වෙනුවෙන් එක්සේසත් ජනතා හිතෛෂී පෙරමුණේ සටහන “ඡන්දය දෙන කොට වුනත් හොඳ බුද්ධිමත් කෙනෙකුට ඡන්දය දෙන්න ඕන. බුද්ධිමත් නොවන අය බලයට පත් කළා ම එම රටේ සංවර්ධනය අඩල වෙනවා එම රටේ මිනිසුන් දරිද්‍රතාවයට පත්…