කාන්තා දිනය ගෞරවයෙන් සලකමු
තිඹිරිගෙය සිට මරණය දක්වා දුක් කම්කටුලු වගකීම් යුතුකම් මැදින් ජීවිතය ලබා දෙමින් වරප්‍රසාද නො බලා කඳුල බර ඉතාමත් පීඩාකාරී ජීවිතයක් ගත කරන ඇය ආදරය, දයාව, අනුකම්පාව වෙනුවෙන් ඇතැමි අවස්ථාවල දිවි පරදුවට තබන දිවි පරදුවට පත් වන, ඇය නමින් කාන්තාව ලෙස අර්ථකථනය කල හැක. උතුම් මාතෘත්වය ලබන ඇය ජීවිතය ලබා දෙමින් එම ජීවිත ආලෝකවත් කරන්නිය. ජීවිතයේ…
