Your IP – 216.73.216.185
Subscribe to our news !
නිර්මාණය සහ පද රචනය සහ පක්ෂ තේමා ගීත අයිතිය – බී.ඒම් අයි.කේ. ප්‍රියදර්ශණ
….
ගායනා සහය සහ සංගීතය සඳහා පරිගණක සහය ලබා ගෙන ඇත පක්ෂ තේමා ගීත පද රචනය !









අපව දැනුවත් කරන්න
Form to WhatsApp -වට්ස්ඇප් මගින්
Subscribe to our news !

පක්ෂ නිර්මාතෘ
නම – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ.
නියෝජනය- හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ )
ජීවනෝපාය – පෞද්ගලික ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික කටයුතු.
විවාහය පිළිබඳ තත්ත්වය -විවාහකයි මේඝනාද සහ සහෙලි යනුවෙන් දෙදරු පියෙකි.
ස්වේච්ඡා සේවාව – වසර 10 අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කර ඇත.
දක්ෂතා – පරිගණක, වඩු වැඩ, ගෘහ නිර්මාණ කටයුතු, රියදුරු , ජල නල , කාර්මික සහ ඉලෙක්ට්‍රොනික යනාදිය ද බටහිර වෛද්‍ය කේෂ්ත්‍රය හැර සියළුම කේෂ්ත්‍ර සඳහා සහජ දක්ෂතා හොබවයි.
පරිගණකවේදී ඩිප්ලෝමාධාරී (දෘඪාංග සහ මෘදුකාංග) සහ BIT (Bachelor of Information Technology) – තොරතුරු තාක්ෂණ උපාධිය
පක්ෂය වෙනුවෙන් කළ සේවය – පක්ෂ නිර්මාතෘ සහ වගකීම් භාර කරු( සෘජු )- පක්ෂය ,පක්ෂ ව්‍යවස්ථාව , පක්ෂ ලාංඡනය, පක්ෂ ගීතය, නිර්මාණය කර ඇත. 2017-08-12 පක්ෂයේ ව්‍යවස්ථාව සිට 2025 දක්වා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් වී නොමැත. සාමාජිකයන් ව්‍යවස්ථාව පිළිගෙන ඇත. පක්ෂ නිර්මාණය වෙනුවෙන් කල සේවයට සියළුම තනතුරු මාරු වුවද පක්ෂ ලේකම් තනතුර මාරු නොවන්නේය. ඔහුගේ ජීවිත කාලය තෙක් පක්ෂි මහලේකම් (ලේකම් ) දූරය දරයි.

පුවත් සිරස්තල – ප්රවෘත්ති වෙත පිවිසෙන්න
-
බටලන්ද වධකාගාර ප්‍රශ්නයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් විය යුතුය.
බටලන්ද වධකාගාර ප්‍රශ්නයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් විය යුත්තේ ඇයි ? සබැදුම TNL රුපවාහිණිය ඒකල මෙන්ම මෙවරද 2024 ජනපතිවරණයෙදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් මාලිමා ජයග්‍රහනයට සහය දැක්වීය. ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාරී සමාජය තුළ පක්ෂ ලේකම් වන මාගේ පවුලට ද යම්කිසි ගනුදෙනුවක් ඇත. මාගේ මවගේ පියාගේ ( බී.ඒම්. උපසේන මුදලාලි මහතා…
-
නායකත්වය දැරූ නායකයින් රැක ගනිමු.
අද දින ශීඝ්‍රයෙන් ම කළ ගුණ අමතක වීමක් සුළු ලාංකිකයන් පිරිසක් හට ඇති වීම පිළිබඳ ව ඉතාමත් කනගාටු වන්නෙමු. පක්ෂ විපක්ෂ වලින් තොරව අප මාතෘ භූමිය මෙතෙක් කල් රැක බලා ගත් නායකත්වයට ගරු කිරීම නායකයකුගේ තිබිය යුතු ගුණාංගයකි. යම් යම් අඩුපාඩු සෑම දෙනා හට පොදු ලක්ෂණයකි. නමුත් යම්කිසි නායකත්වයක දුර්වලතා ඇත්නම් ඊළඟ පහළ වන නායකයා…
-
වෙළදාමෙන් ජිවත් වන දුප්පත් අව්‍යාජ මිනිසුන් හට සිදු වන්නා වූ අකටයුතුකම හෙලා දකින්නෙමු.
ඉතාමත් ම දුක් විඳිමින් සාධාරණ ලෙස කොස්පොළොස් කැඳ විකුණමින් ජීවත් වන අපගේ රටේ වෙළද ජනතාව හට සිදු වන්නා වූ අකටයුතුකම දැඩි ලෙස හෙලා දකින්නෙමු. ඉතාමත් දුක් මහන්සියෙන් ආර්ථිකය ගොඩ ගැනීමට වෙහෙසෙන ඔබට අපගේ උපහාරයක් ම වේවා. මාර්ග නීති රීතිවලට අනුගත ව මාර්ග පද්ධතියට හානි නොවන අයුරින් වෙළඳාම් කරන ඔබ ඉතාමත් ම මහඟු සේවාවක් සිදු කරන්නේ…
United People’s Friendly Front