Your IP – 216.73.217.112
Subscribe to our news !
නිර්මාණය සහ පද රචනය සහ පක්ෂ තේමා ගීත අයිතිය – බී.ඒම් අයි.කේ. ප්‍රියදර්ශණ
….
ගායනා සහය සහ සංගීතය සඳහා පරිගණක සහය ලබා ගෙන ඇත පක්ෂ තේමා ගීත පද රචනය !









අපව දැනුවත් කරන්න
Form to WhatsApp -වට්ස්ඇප් මගින්
Subscribe to our news !

පක්ෂ නිර්මාතෘ
නම – බාලසූරිය මුදියන්සේලාගේ ඉන්දික කමල් ප්‍රියදර්ශණ.
නියෝජනය- හෙළ සූර්ය වංශය ( යක්ඛ ගෝත්‍රික රදළ )
ජීවනෝපාය – පෞද්ගලික ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික කටයුතු.
විවාහය පිළිබඳ තත්ත්වය -විවාහකයි මේඝනාද සහ සහෙලි යනුවෙන් දෙදරු පියෙකි.
ස්වේච්ඡා සේවාව – වසර 10 අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කර ඇත.
දක්ෂතා – පරිගණක, වඩු වැඩ, ගෘහ නිර්මාණ කටයුතු, රියදුරු , ජල නල , කාර්මික සහ ඉලෙක්ට්‍රොනික යනාදිය ද බටහිර වෛද්‍ය කේෂ්ත්‍රය හැර සියළුම කේෂ්ත්‍ර සඳහා සහජ දක්ෂතා හොබවයි.
පරිගණකවේදී ඩිප්ලෝමාධාරී (දෘඪාංග සහ මෘදුකාංග) සහ BIT (Bachelor of Information Technology) – තොරතුරු තාක්ෂණ උපාධිය
පක්ෂය වෙනුවෙන් කළ සේවය – පක්ෂ නිර්මාතෘ සහ වගකීම් භාර කරු( සෘජු )- පක්ෂය ,පක්ෂ ව්‍යවස්ථාව , පක්ෂ ලාංඡනය, පක්ෂ ගීතය, නිර්මාණය කර ඇත. 2017-08-12 පක්ෂයේ ව්‍යවස්ථාව සිට 2025 දක්වා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් වී නොමැත. සාමාජිකයන් ව්‍යවස්ථාව පිළිගෙන ඇත. පක්ෂ නිර්මාණය වෙනුවෙන් කල සේවයට සියළුම තනතුරු මාරු වුවද පක්ෂ ලේකම් තනතුර මාරු නොවන්නේය. ඔහුගේ ජීවිත කාලය තෙක් පක්ෂි මහලේකම් (ලේකම් ) දූරය දරයි.

පුවත් සිරස්තල – ප්රවෘත්ති වෙත පිවිසෙන්න
-
තම දේපළ මහ ජනයා වෙත පවරමින් රට සංවර්ධනය වෙනුවෙන් සිදු කල සේවය අමරණීය වන්නේය. අහිමි වීම් තුළින් ජනයාගේ සංවර්ධනය දකින එතුමියගේ නාමය සෑම හදවතක් තුලම රැදේවායි පතමි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය උපත 29 ජූනි 1945 විය. CBK යන මුලකුරු වලින් පොදුවේ හඳුන්වනු ලබන අතර, ඇය 1994 නොවැම්බර් 12 සිට නොවැම්බර් 2005 දක්වා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිනිය ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ. ඇය 1994 සිට 2005 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) මෙහෙයවූවාය. 1945 දී ප්‍රමුඛ ශ්‍රී…
-
මහජන ආරක්ෂාව වෙනුවෙන් සිදු කල සේවය අසීමිතයි. ඒ තුමා කල සේවය සුළුපටු නොවේ. ඒම සේවය ජන හද තුල රැදේවා .
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා උපත 1949 ජූනි 20 විය . ශ්‍රී ලංකා විශ්‍රාමික දේශපාලනඥයෙක් සහ හමුදා නිලධාරියෙකි, ඔහු 2019 නොවැම්බර් 18 සිට 2019 නොවැම්බර් 18 සිට 14 ජූලි 22 දක්වා ශ්‍රී ලංකාවේ අටවන ජනාධිපතිවරයා ලෙස සේවය කළේය. ජනාධිපති ධුරයට පත්වීමට පෙර, ඔහු 2005 සිට 2015 දක්වා තම සහෝදරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ දී…
-
,, යුද බියෙන් තොර සීඝ්‍ර දියුණුවක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට විශාල සංවර්ධනයක් රටට දායාද කිරීමට ඒතුමා සමත් විය. ඒ තුමාගේ කාර්ය භාරය ලක්දෙරනේ රන් අකුරින් වැජඹෙනු නියතමානයය, ගෞරවාන්විත සේවය අනාගතය සාධාරණය කරනු ඇත. ,,
ඩී. ඒ. මහින්ද රාජපක්ෂ යනු වචනයේ පරිසමාර්ථයෙන්ම ඉතාමත් කීර්තිමත් පෞර්ශවය මත් දෛෟරයවන්ත කීර්තිමත් දක්ෂ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒතුමා 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරයා ලෙසත් 2004 සිට 2005, 2018 සහ 2019 සිට 2022 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් 2002 සිට 2004 දක්වා සහ 2018 සිට 2019 දක්වා විපක්ෂ නායකවරයා ලෙසත්, 2005 සිට 2015…
United People’s Friendly Front